www.sanka.lk

Ultimate IT Education Approach!

අපගේ සුවිශේෂතා...


සෑම වසරකම විභාගයට පෙර විෂය නිර්දේශයේ සියළු සිද්ධාන්ත කරුණු ආවරණය කිරීම.

පුනරීක්ෂණ තුළදී උපරිම ආදර්ශ ප්‍රශ්නපත්‍ර ප්‍රමාණයක් (පළාත් ප්‍රශ්න පත්‍ර ඇතුළුව) සහ, සියළුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල සාකච්ඡා කිරීම.

සංකීර්ණ සහ ගැඹුරු විෂය කරුණු සරලව පැහැදිලි කිරීම සහ ඇතැම් සංකීර්ණ කොටස් සඳහා සුවිශේෂී කෙටි ක්‍රම ඉගැන්වීම.

උපරිම ප්‍රශ්නපත්‍ර සහ ඇගයීම් තුළින් විශිෂ්ට සාමාර්ථයක් උදෙසා විභාගය සඳහා සූදානම් කරවීම.